තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ විරෝධතාව

173

යුගදනවි ගිවිසුම අහෝසි කරන ලෙසට රජයට බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලි ඒකාබද්ධ සන්ධාන සාමාජිකයෝ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ඊයේ (08 දා) දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. විරෝධතාකරුවෝ පා ගමනකින් පැමිණ ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා සංදේශයක් ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කළහ.

තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ විරෝධතාව



 ඡුායාරූපය – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment