තෙවැනි පාසල් වාරය ඇරඹේ

327

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද ආරම්භ වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.දෙවන පාසල් වාරය පසුගිය 16 වැනිදා සිකුරාදා අවසන් විය. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


advertistmentadvertistment