තොටළග ගින්නෙන් නිවාස රැසකට හානි

264

තොටළග කජීමාවත්ත මහල් නිවාස සංකීර්ණයෙහි ඇතිවූ ගින්නෙන් නිවාස 50කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි වාර්තාවේ. මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට ගිනි නිවන හමුදාව සමත්ව ඇත.ජීවිත හානි කිසිවක් වාර්තා වී නැතැයි ද පොලිසිය පවසයි.ගින්නෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment