Uncategorized දකුණු අප්‍රිකාවට තියුණු ජයක් By Seram - October 30, 2021 284 Share FacebookTwitterPinterestWhatsApp විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය දකුණු අප්‍රිකාව කඩුලු 04 කින් ජය ගත්තේය.ලකුණු 143 ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු පිළ පන්දු වාර 19.5 කදී ලකුණු 146 ක් ලබා ගත්තේය.