දකුණු අපි‍්‍රකාවේ කලබලවලින් 276ක් මරුට… 168ක් මිනී මැරීම්

168

දකුණු අපි‍්‍රකාවේ දින කීපයක් තුළ ඇතිවූ කලබලකාරී තත්ත්වය නිසා 276 ක් මරුමුවට පත් වී ඇත.
 
 පොලිසිය පවසන්නේ ඉන් 168ක් මිනි මැරුම් බවයි. හිටපු ජනපති ජේකබ් සුමා සිරගත කිරීම නිසා මෙම කලබලකාරී තත්ත්වය ඇති වී තිබේ. ක්වාසූල්් නටාල් ප‍්‍රදේශයේ 234 ක් ද ගට්මෙන් ප‍්‍රදේශයේ 42 ක් ද මරුමුවට පත් වී ඇතැයි වැඩ බලන අගමැති කුහුම්බඩියෝ ෂව්නේ හෙළිකර ඇත. මෙම කලබලකාරී තත්ත්වය නිසා කඩ සාප්පු රැුසක් කොල්ලකෑම්වලට ලක් වී තිබේ.


advertistmentadvertistment