දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිළ පැමිණේ

122


එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්සයි 20 තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩයමේ ක්‍රිඩකයින් ජෛව ආරක්ෂක බුබුලක් තුළ මෙම සංචාරයේ නිරතවේ.
පළමු එක්දින තරගය සැප්තැම්බර් 02 වනදා ආරම්භ වේ.

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිළ පැමිණේ
advertistmentadvertistment
advertistmentadvertistment