දකුණු අයර්ලන්තයේ පෙට්‍රල් පිරවුම්හලක  පිපුරුමකින් 10ක් මරුට

121

දකුණු අයර්ලන්තයේ පෙට්‍රල් පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් 10 දෙනකු මරණය ට පත්වී තිබේ.

 පිරිමි සිව් දෙනෙක්, කාන්තාවන් තිදෙනෙක් සහ දරුවන් තිදෙනෙක් එහිදී මියගොස් ඇති බව වාර්තා වේ.

 පසුගිය සිකුරාදා සිදුවූ එම පිපිරීම සිදු විය. මෙය ඉතා ඛේදනීය සිදුවීමක් බව එරට අගමැති මයිකල් මාටින් පවසයි.

 සංස්කරණය උපාලිද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment