දකුණේ නායකයෝ උතුරේ ඡන්ද හඹායති

139

ජනාධිපතිවරණයේදී උතුරු නැඟෙනහිර දෙමළ ජනපති අපේක්‍ෂකයන් සමග ඉදිරි දින කිහිපයේදී විශේෂ සාකච්ඡා පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරණය සඳහා උතුරෙන් හෝ නැඟෙනහිරෙන් දෙමළ අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණයක් ගෙන නැති අතර ඒ වෙනුවට දකුණේ ප්‍රධාන අපේක්‍ෂකයන් සමග සාකච්ඡාකොට දේශපාලන තීන්දුවක් ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment