දමිතා සහ සැමියා රිමාන්ඩ්

807

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 30ක් වංචාකිරීමේ චෝදනා මත ඔවුන් මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment