දමු – මහේශ්වරන් – ජෝෂප් ඝාතන ගැන යළි කතා

281

ඇන්ගෝලා රාජ්‍යයේදී පැවැති ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ මෙවර සමුළුවේ දී ජෝෂප් පරරාජසිංහම්, ටී. මහේශ්වරන් සහ ද.මු. දසනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඝාතනයන් සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක්වී ඇත.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පැවැති සමයේදී සිදුවූ එම ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව එහිදී අවධානය යොමුවී ඇති අතර එම සංගමය මගින්ද තවත් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ද තීරණය වී තිබේ. මෙම සමුළුව සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වී ඇත.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment