පාසල් අවට ළමුන්ට අහිතකර දේවල් අලෙවි කරන සියලු ස්ථාන මීළඟ පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන ලෙස වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව පාසල් අවට මීටර් 500 සීමාවේ ඇති එවන් ස්ථාන ඉවත් කිරීමට පියවර ගැනෙනු ඇති බව වැ.බ. පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.