ලෝක සුප්‍රකට ධනපති එලෝන් මස්ක් දරුවන් පන්දහසකගේ පියා වීමට සූදානම් වේ.
මේ සඳහා ඔහු තම ශුක්‍රානු පරිත්‍යාග කිරීමටත් සූදානමින් සිටින බව බි්‍රතාන්‍ය පුවත්පතක් වාර්තා කර තිබේ.
එලෝස් මස්ක් දැනටමත් දරුවන් දහ හතර දෙනකුගේ පියෙකි. ඒ බිරියන් ගණනාවකගේ දරුවන්ය.
මේ ධනකුවේරයා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප උපදේශකයෙකි.
චතුර පමුණුව