දළදා අවසන් රන්දෝලි පෙරහැර අද

130

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරු 6.57ට යෙදෙන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර මහතා පවසයි.ඉන්දිරාජා ඇතු පිටින් සධාතුක කරඬුව වැඩම කරවනු ඇත.


advertistmentadvertistment