දළදා පෙරහරට කොප්පරා පූජාවක්

119


ඇසළ පෙරහර මංගල්‍යයට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව අද අළුයම ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරිණි.
යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පූජාව සිදු කළේය.


advertistmentadvertistment