දළදා පෙරහරට කොප්පරා පූජාවක්

91


ඇසළ පෙරහර මංගල්‍යයට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව අද අළුයම ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරිණි.
යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පූජාව සිදු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment