දළදා පෙරහැරට දින නියමවේ

291


මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර අගෝස්තු මස පැවැත්වීම සඳහා දින නියමකර ඇත.ඒ අනුව කුඹල් පෙරහැර අගෝස්තු මස 02 වැනිදා සිට ආරම්භවේ.රන්දෝලි පෙරහැර 07වැනිදා සිට අරම්භ වන අතරඅවසන් රන්දෝලි පෙරහැර 11 වැනිදා පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණඩාර මහතා පවසයි.


advertistmentadvertistment