දළදා පෙරහැරට සූදානම් වන මහනුවර

109

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය උදෙසා මහනුවර නගරයේ පවිත‍්‍රතා කටයුතු මේ දිනවල ආරම්භ කර තිබේ.
 
මහනුවර මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය විසින් මෙම කටයුතු සිදු කරන අතර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතාගේ උපදෙස් මත සියලූ කටයුතු සංවිධානය කර ඇත.

 සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment