දැන් අපේක්ෂකයෝ 24 යි

53

ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ තවත් අපේක්ෂකයන් දෙදෙනකු ඇප මුදල් තැන්පත් කිරීමත් සමග මේ වන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ගණන විසි හතර දක්වා ඉහළ ගොස් තිබේ.

ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයකු ලෙස සිඩ්නි ජයරත්න මහතා සහ ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කරන ලද අපේක්ෂකයකු ලෙස ඩී.එම්. බණ්ඩාරනායක මහතා මෙසේ ඊයේ ඇප මුදල් තැන්පත් කළහ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment