දැරියකට අතවර කළ කුරුවිට විදුහල්පති රිමාන්ඩ්

394

රත්නපුර කුරුවිට ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙක් දැරියකට සිදු කළ බව කියනු ලබන ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය මගින් එම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබා ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment