දිනකට 20,000 ක් කරනවා… පීසීආර් ඇන්ටිජන් අඩු කරලා නෑ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ

111

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ දිනකට පීසීආර් පරීක්‍ෂණ හා රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ 20,000 ක් සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා ‘දිවයින’ට ඊයේ (31 දා* පැවැසීය.

 රෝග ලක්‍ෂණ සහිත පිරිස් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්‍ෂණ වැඩි වැඩියෙන් සිදුකරන බවද හෙතෙම කීය.

 එසේම නිවසේ සිටින කොවිඞ් ආසාදිත රෝගියා සහ ආශි‍්‍රතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකරන බවත් හේ සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment