දින තුනක සංචාරයට මාලදිවයින ජනාධිපති එයි

124


මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දින 03 සංචාරයක් සදහා අද දහවල් දිවයිනට පැමිණියේය.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු 15 දෙනෙක් ද මෙම සංචාරයට එක්ව සිටිති.ඔවුන් 23වැනිදා මෙරටින් පිටව යාමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment