Uncategorized දින තුනක සංචාරයට මාලදිවයින ජනාධිපති එයි By Seram - July 20, 2021 140 Share FacebookTwitterPinterestWhatsApp මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දින 03 සංචාරයක් සදහා අද දහවල් දිවයිනට පැමිණියේය. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු 15 දෙනෙක් ද මෙම සංචාරයට එක්ව සිටිති.ඔවුන් 23වැනිදා මෙරටින් පිටව යාමට නියමිතය.