දින දෙකක් සුරාසල් වසයි

327


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තේන් 13 සහ 14 යන දෙදින සියලු සුරාසල් වසා දමන බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment