ඉපදී දින දෙකක් වන බිලිඳකු කළුතර මහ රෝහලේ දී කොරෝනා රෝගයෙන් මියගොස් ඇත.
වැලිපැන්න, දිප්පිට පදිංචි මවක විසින් කළුතර මූලික රෝහලේ දී බිහි කළ මෙම බිලිඳා දින දෙකකට පසුව කොවිඞ් රෝගයෙන් මියගොස් ඇත. බිලිඳු මෘතදේහය ඊයේ (28 දා* පස්වරුවේ දී මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය සිදු කරනු ලැබීය.
මතුගම විශේෂ – අනුර ජයසේකර