දියත උයන ළඟ අනධ්‍යයන උද්ඝෝෂණයට ජල ප්‍රහාර

62

බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් විසුරුවා හැරීමට පොලිසිය ඊයේ (13දා) දහවල් ජල ප්‍රහාරයක් එල්ල කළේය.

වසර අටක් තිස්සේ පවතින වැටුප් ගැටලුව හා මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගෙන දින 12ක් තිස්සේ වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඊයේ මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment