දිලිත් ලැයිස්තුවෙන් ඇතුළට

467

සර්වජන බලය පක්‍ෂය වෙනුවෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට දිලිත් ජයවීර මහතාට අවස්ථාව ලබාදීමට එම පක්‍ෂයේ විධායක සභාව තීරණය කර ඇත. ඔහු සර්වජන බලය පක්‍ෂයේ නායකයායි.

සර්වජන බලය දේශපාලන පක්‍ෂය මෙවර මහ මැතිවරණයේදී 17,8006ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබූ අතර ඒ සඳහා එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment