දීගොඩ කුමාර නිදොස්කොට නිදහස්

700

ආධ්‍යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර ඇත.ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව එල්ලවූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment