දීපාවලි දීමනාව දසදහසකින් ඉහළට

228

දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් දෙමළ ජනතාවට වාර්ෂිකව ලබාදෙනු ලබන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ.

මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර මේ අනුව එය රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇත.


advertistmentadvertistment