දුම්පානයෙන් මියගිය කාන්තාවට ඩොලර් මිලියන 9.75ක වන්දියක්

295

දුම්පානය කිරීම නිසා මියගිය ඇමරිකානු කාන්තාවකගේ පවුලේ අයට ඩොලර් මිලියන 9.75ක වන්දියක් ගෙවන ලෙස ෆ්ලෝරිඩා අධිකරණය ලෝ පූජිත සිගරට් නිෂ්පාදන සමාගමකට නියෝග කර ඇත.

කැරොලයින් ලෝන් නමැති කාන්තාව වසර 2002 සිට දුම්පානය කර ඇති අතර 2020 දී ඇය මිය ගියාය.

මිය යන විට ඇය අසූ හැවිරිදි වියේ පසු විය. මෙම විශාල මුදල ගෙවන බව එම සමාගම ප‍්‍රකාශ කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment