විගස පුවත් දුම්රියක් පීලි පනී By Akitha - August 23, 2022 78 Share FacebookTwitterPinterestWhatsApp උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් රොසැල්ල ප්‍රදේශයේදී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරය පවසයි.එබැවින් මෙම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයිද සඳහන් කරයි.