දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට

161


රැකියාව සදහා යතුරුපැදියකින් යමින් සිටි කොග්ගල ගුවන් හමුදා කදවුරේ සේවය කරණ සේවකයෙකු අද උදැසන ගුවන්හමුදා කදවුරට හැරෙන කොග්ගල දුම්රිය හරස් මාර්ගයේ දි දුම්රියක ගැටිමෙන් එම ස්ථානයේදිම මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 52 හැවිරිදිවියේ පසුවු දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment