Uncategorized දුම්රියෙන් නිවේදනයක් By Seram - March 2, 2022 261 Share FacebookTwitterPinterestWhatsApp හිගයකින් තොරව කොලොන්නාව නිමාවෙන් ඉන්ධන තොග දුම්රිය දෙපාර්තුමේන්තුවට ලැබෙන බැවින් දුම්රිය ධාවනයේ ගැටලුවක් මතුව නැතැයි දුම්රිය දෙපාර්තුමේන්තු පවසයි.ඒ අනුව දුම්රිය අවලංගුවීමක් හෝ සීමා කිරීමක් නැතැයිද පවසයි.