රජයේ බදු ප්‍රතිපත්වලට විරෝධය පළ කරමින් දුම්රිය දෙපාර්තුමේන්තුවේ ලොකොමොටිව් දුම්රිය මෙහෙයුම් ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රී සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපතිවරයා පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL