දුම්රිය ධාවනයට අදත් ගැටලු

69

අද දිනයේ දී සැලසුම් කළ දුම්රිය ගමන් වාර විසිදෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු නිසා මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු වී ඇත. අවලංගු වූ දුම්රිය ගමන්වාර අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


advertistmentadvertistment