දුම්රිය ධාවනයට බාධා

113


පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 10.15ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.40ට නානුඔය බලා ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.මේ අතර මහනුවර සහ මහයියාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාරගය වෙත පස් කඩා වැටී මාර්ගය අවහිරවී ඇත.


advertistmentadvertistment