දුම්රිය නියාමක සහ රියදුරන් විසින් අද (30) දිනයේ ක්රියාත්මක කිරීමට යෝජනා කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.
අතිකාල ගැටළුවක් හේතුවෙන් මෙම වර්ජනය පැවැත්වීමට නියමිත වුවද ඒ සම්බන්ධයෙන් බළධාරීන් අතර පැවැති සාකච්ඡුාවලදී වර්ජනය සම්බන්ධයෙන් සමථයකට පත්ව තිබේ.