දුම්රිය ස්ථානාධිපතිවරු අද මධ්‍යම රාත‍්‍රියේ සිට පැය 24ක වැඩවර්ජනයක

545


අද මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක වැඩවර්ජනයක නිරතවන බව එම ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.පවතින කොවිඞ් වසංගතය හමුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ද කොවිඞ් ආසාදිතව සිටින නිසා ඊට නිසි විසදුමක් ඉල්ලා මෙසේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතවන බවද එම සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment