දුම්රිය ස්ථානාධිපතිවරු යළිත් වර්ජනයේ

88


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පෙරවරුවේ අවසන් කළ සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය අද දහවල් සිට යළිත් ආරම්භ කිරීමට තීරණය කර ඇත.ඊට හේතුවී ඇත්තේ සිය සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගැනීමට එරෙහිවය.

advertistmentadvertistment