අද පස්වරු 4.30 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කරයි.ඒ අනුව ප්‍රවේශපත් නිකුත්කිරීමේ රාජකාරි කටයුතු වලින් ඉවත් වන බව පවසයි.සිය ඉල්ලීම් සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සමග සිදු කළ සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගනු ලබන බව ද සදහන් කරයි.
|