Uncategorized දුම්රිය 15 දා සිට යළි දුවයි By Seram - October 7, 2021 111 Share FacebookTwitterPinterestWhatsApp දිවයින පුරා සියලුම දුම්රිය එළඹෙන 15දා සිට යළි ධාවනය ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි. සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ක්‍රියාත්මක වනු ඇති.