දුම්රිය 23ක් අවලංගුයි

106


අද දින දුම්රිය රියදුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 23 ක් දැනට අවලංගු වී ඇත.
වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත අදාල වෘත්තීය සමිතිය හා දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා සමඟ සාකච්ඡාවක් මේ වන විට දුම්රිය සාමාන්‍යාධිකාරීතුමාගේ නිල කාමරයේ පැවත්වෙමින් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment