Uncategorized දුම්රිය 26ක් නෑ By Akitha - June 29, 2022 172 Share FacebookTwitterPinterestWhatsApp දැනට රට තුල පවතින උග්‍ර ඉන්ධන අර්බුධය හමුවේ අද (29) දින දුම්රිය සේවකයන් සේවයට වාර්ථා නොකිරීම නිසා නගරාන්තර දුම්රිය, දුර ගමන් සේවා සහ කාර්යාලිය දුම්රිය 26 ක් පමණ මේ වන විට අවලංගු කිරීමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත.