දූවිලි ඇල්ල විසිතුරු වෙයි

432

සමනල වැව පිටාර මට්ටම ඉක්ම යෑම නිසා වාරි සොරොව් (23) විවෘත කිරීමෙන් පසු වලවේ ගඟේ ජල මට්ටම වැඩි විය. එයින් පෝෂණය වන කල්තොට දූවිලි ඇල්ල හඳුනාගැනීමට තරම් නොහැකි සේ පුළුල් වී ජලය ගලා වැටෙන අයුරු ‘දිවයින’ කැමරාව උපුටා ගත්තේ මෙසේය.
බළන්ගොඩ – එන්. එච්. පියසේන


advertistmentadvertistment