Uncategorized දෙමටගොඩ චමින්ද අත්අඩංගුවට By Seram - October 29, 2021 539 Share FacebookTwitterPinterestWhatsApp මරණ දඩුවම නියම සිටින දෙමටගොඩ චමින්දගෙ සොහොයුරා වන රුවන් චමිල හෙවත් දෙමටගොඩ රුවන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ අධි සුඛෝපභෝගී මොටර් රථ 04 ක් සහ රත්‍රං කිලො එකහාමාරක් ද අත්අඩංගුවට ගෙන තිබේ.