දෙමළ පක්ෂ ජාතිවාදී චිත‍්‍රපට මවනවා – සරත් ෆොන්සේකා

176

එක් රාජ්‍ය ඇමැතිවරයකුගේ ක‍්‍රියා කලාපයක් දඩමීමා කරගෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය ජාතිවාදී චිත‍්‍රයක් ඊට මවන්න උත්සාහ කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අප රටට යෝජනාවක් ගෙනල්ලා කතාකරන වෙලාවක ඔවුනට පතොරොම් දෙන වැඩ නොවිය යුතු බව ද හෙතෙම කීය.

මෙවැනි අයහපත් දේවල් කරන ඇමැතිරුන් ගැන රජය් ගන්න තීන්දු මොනවාද? එදා මෙම දේශපාලනඥයා බන්ධනාගාර තුළට යෑම ගැන කිසිවක් බන්ධනාගාර කොමසාරිස්වරයාට වාර්තා නොවීම ප‍්‍රශ්නයක් බව ද එවැනි අය රෙදි ඇඳගෙන රාජකාරි කරන්නේද යන්න ප‍්‍රශ්නයක් යයිද හෙතෙම කීය.

සජබ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඊයේ මේ බව කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment