දෙව්මැඳුරුවල සීනු නාද වෙයි

35

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව සැලවීමත් සමග දෙව්මැඳුරුවල සීනු නාද විය.

පාප් වහන්සේගේ අවමඟුල් උළෙලට සහභාගි වීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පියතුමන්ලා රෝමය බලා පිටත් වීමට නියමිතය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment