Uncategorized දෙවැනි එල්පීඑල් තරඟාවලිය දෙසැම්බර් 04දා සිට By Seram - September 23, 2021 69 Share FacebookTwitterPinterestWhatsApp දෙවැනි එල්පීඑල් තරඟාවලිය දෙසැම්බර් 04දා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.ඒ සඳහා සහභාගීවන විදෙස් ක්රීඩකයින් ලියාපදිංචිය හෙට සිට ආරම්භවේ.