දෙවැනි ටෙස්ට් තරගයත් ඔස්ට්‍රේලියාව ජය ගනී

76

ඔස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයත් කඩුලු 9කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය. ලකුණු 75ක ඉලක්කයක් හඹාගිය ඔවුන් එක් කඩුල්ලක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.ශ්‍රී ලංකාව 257/231යි.ඔස්ට්‍රේලියාව 414/75-1


advertistmentadvertistment