Uncategorized දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට By Seram - July 24, 2022 77 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ. වේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.