දෙවැනි විස්සයි විස්ස තරගය හෙටට කල් යයි

168


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයකුට කොවිඩ් ආසාදිතවී ඇති බව තහවුරුවීම නිසා අද පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 ක්‍රිකට් තරඟය හෙට (28දා) දක්වා කල් දමා ඇත.


advertistmentadvertistment