දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලයේ ප්රධාන නිලමේ වරයා තේරීම සඳහා අද පැවැති ඡන්දයෙන් තිළිණ මධුසංක මහතා ඡන්ද 167ක් ලබා නව නිලමේවරයා ලෙස පත්විය.ප්රතිවාදී අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 43කි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL