බොරැුල්ල වැලිකඩ බන්ධනාගාරයට පිවිසුම් දොරටුවට විරුද්ධ දෙසින් පිහිටා ඇති සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්රයේ තිබී අත් බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.සැක පිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL